බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ



අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරිස ලකුණින් හා අසූවක් අනුව්‍යන්ජනයනගෙන් සමන්විත වූ බව බෞද්ධ සාහිත්‍යයේ නොයෙක් තැන සඳහන් වේ. මේ මහා පුරුෂ සංකල්පය ප්‍රාග් බෞද්ධ භාරතයේ ක්‍රියාත්මක වූ බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ ද පැවති පිළිගැනීමක් සේ පෙනේ
සුත්ත නිපාතයේ සේල සූත්‍රයේද, මජ්ජම නිකායේ බ්‍රහ්මායු සූත්‍රයේද දක්වා ඇති පරිදි මේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ සහිත පුද්ගලයින් ඉතා පින්වන්ත මෙන්ම බලවන්ත පුද්ගලයන් සේ දක්වා තිබේ. ඒ අනුව සූත්‍ර පිටකයේ දිග්සඟියේ (දීඝනිකාය) ලක්ඛණ සූත්‍රයේ දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ දක්වා ඇත්තේ මෙලෙසය.
තුන්ලෝකස්වාමී වූ අප තථාගතයන් වහන්සේගේ ඒ උතුම් පුරුෂ ලක්ෂණ ගැඹුරින් අධ්‍යනය කිරීමට දීඝනිකායේ ලක්ඛණ සූත‍්‍රය, මහාප‍්‍රදාන සූත‍්‍රය, බ‍්‍රහ්මායු සූත‍්‍රය, සේල සූත‍්‍රය, සුත්ත නිපාතයේ වත්ථු ගාථා සහ පශ්චාත් කාලීන කෘතියක් වන පජ්ජමධු නම් කාව්‍ය ග‍්‍රන්ථය, යන ග්‍රන්ථ පාලි මූලාශ්‍ර වේ මෙන්ම පාලි මූලාශ්‍ර හැරුණු විට මේ ලක්‍ෂණ පිළිබඳ මහා වස්තුව (කි‍්‍ර.ව. 2 –4 ) සංක්ෂේප විස්තරයක්ද ලලිත විස්තරයේදී (කි‍්‍ර.පූ. 1 – කි‍්‍ර.ව. 2 ) දෙතිස් ලක්‍ෂණ පිළිබඳ සම්පූර්ණ විස්තරයක්ද අසූවක් අනුව්‍යඤ්ජනයන් ගැන විවරණයක් ද ඉදිරිපත් කරයි.

i. සුප්පතිට්ඨිත පාද
මනාව පිහිටි පාද (සු + පතිට්ඨිත + පාද) යනු මෙහි අදහසයි. බුදුරදුන්ගේ මෙම ලක්ෂ.ණ පිළිබඳ විවරණය කරන සුමංගල විලාසිනී අටුවාව ‘අන් අයගේ පතුල් බිම තබන විට අග කොටස හෝ විලුඹ හෝ එක් පැත්තක් පළමුවෙන් පොළොව ස්පර්ශ කරයි. මැද හිස් ය. ඔසවන විටත් අග හෝ විලුඹ හෝ කොසටක්ව එසවේ. බුදුන්වහන්සේගේ පතුල් වූ කලි රන් මිරිවැඩියක් සේ එකවර බිම වදී. එකවරම පොළොවෙන් එසවේ’ මෙම ලක්ෂ ණය ගැන විමර්ශනය කරන විට අසාමාන්යන අංග ලක්ෂ ණයක් බැව් දෘෂ්යයමාන වේ.
එහෙත් එබඳු සමතල පාද ඇති වීම විශිෂ්ටත්වය හඟවන සංකේතයක් ලෙස සිතිය හැකි ය. මෙම විශේෂ ලක්ෂ්ණය වර්ණනා කෙරෙන ජිනාලංකාර වණ්ණනාව හා ධර්මපර් ලදීපිකාව මෙසේ විවරණය කරයි. ‘බුදුන්වහන්සේ ගමන් කරන විට පොළවේ උස්තැන් පහත්ව පහත් තැන් උස්ව සමතලා බිමක මෙන් ඒකාකාර වේ. අතිපරිශුද්ධ උත්මයාණන් වහන්සේ ගමන් කරන විට අතිශයින් මෘදු වූ පතුල් තල සමසේ පොළොවේ ස්පර්ශ වන අතර දුහුවිල්ලෙන් දුර්වර්ණ වේ.’ පජ්ජමධුව හැම තැනම මනාව පිහිටන්නා වූ ශ්රීන පාදය වර්ණනා කරනුයේ රන්වන් වූ සියුම් සිවියෙන් සෞම්ය වූ ඉදිබුවෙකුගේ පිටක් මෙන් කරමන මයෙන් උස්ව බබළන බවයි. ලක්ඛණ සූතරන් ය මෙම ලක්ෂමණය විවරණය කරමින් සමානව බිමෙන් එසවෙන බවත් සමානව පොළව මත පිහිටන බවත් සඳහන් කරයි.
ii. හෙට්ඨාපාදතලෙසු චක්කානි ජාතානි
යටි පතුලේ සුපරපා තිෂ්ඨිත චකර බ ලක්ෂණය මෙයින් පැහැදිලි කෙරේ. මෙය ශ්රී පාදයෙහි පරගයකතිෂ්ඨාපිත චකරවූ ලක්ෂිණය විශේෂ සලකුණක් සේ ලක්ඛණ, මහා පරබි දාන හා බරන් හ්මායු සූතරමෙය විවරණය කළා සේම පජ්ජමධුව ද චකරෂ්ඨ හා සම්බන්ධ ඇතැම් බාහිර ලක්ෂ‍ණ ගැන විස්තර ඉදිරිපත් කරයි. දහසක් දැවි ඇති, නිම් වළලු සහිත මනා බෙදුම් ඇති සර්වාකාර පරිපූර්ණ චකර්කා ලක්ෂඉණය යටි පතුලෙහි පිහිටි බව මෙයින් විස්තර කෙරේ.
ලක්ඛණ සූතරාර යේදී ද මේ අයුරින්ම චකරයටි ලක්ෂමණය හා සම්බන්ධ බාහිර ලක්ෂ ණ වර්ණනා කර ඇත. දෙතිස් මහා පුරුෂ ලක්ෂාණ අතුරෙන් චකරද ලක්ෂ්ණය අතිශයෙන් වර්ධනයට පත් පර්ෂණධාන ලක්ෂ ණයකි. මූලික චකරකරෂ ලක්ෂ්ණය පරිවාර ලකුණු රාශියකින් සංවර්ධිත විය. ඒ පරිවාර සංකේත රාශිය ගණනින් 108 කි.



‘චකරලකුරත්නය (චක්කා),
ශ්රී අංගය (සිරිවච්ඡකො),
ස්වස්තිකය (ස්වස්ති)
දක්ෂිණාවර්තය (නන්දවත්ති),
අවතංසකය (අවතංස),
භද්ර(පීඨය (භද්දපීඨං),
පුන්කළස (පුණ්ණකුම්භො),
පූර්ණපාතිරවස (පාති),
ශ්වේතච්ඡතර ය (සොතාතපත්ත),
කඩුව (ඛග්ගො),
තාලවන්ත සහිත විජිනිපත (සතාලවණ්ටසංවීජනී),
මයුර හස්තය, (මොරහෙත්ථාර),
අංකුසය (අකුසො),
පරාප සාද ලක්ෂවණ(පාසාද),
උෂ්ණීෂකය (උණ්හීස),
උත්පල (උප්පල),
මාණික්යහ (මණි),
පද්මය (පදුම),
සමුද්රනය (සමුද්දො),
මෙරු පර්වතය (මෙරු),
චකරව)ණවාට පර්වතය (චක්කවාළසිඛරී),
හිරු (සූරො),
සඳ (චෙÁදා),
නක්ෂ‍තර්‍ා (නක්ඛත්ත),
සක්ලකුණ (චකකං),
ධජය (ධජො),
මහාවිජයොත්තරසක (මහාවිජයුතතරාකඛ්යංාසංකං),
ස්වර්ණ මත්ස්යද යුගල (සොවණණ මච්ඡයුගලං),
සෙමෙර (චාමර) කිඹුල් ලකුණ (කුම්භීලදග්ගහිතතො),
සප්ත මහාගංගාවෝ (සත්තාපගා), සප්ත මහාවිල් (දහාචසත්ත),
සප්තකුඨ පර්වත (සෙලාචසත්තං), පතාකා (පතාකා), පටඬ්කි (පටඬ්කි),
කේසරසිංහ (මිගින්ද), ගුරුළුරජ (සුපණ්ණරාජ), වළාහක අශ්වරාජ (වළහක අසසපති), ජද්දන්ත ඇත්රජ (ජද්දන්ත), උපොසිථ හස්තිරාජ (චරණූපොසථහත්ථිරාජ), කෛලාස පර්වත පරගහ තිමාව (කෙලාසසෙලපටිමා), හංසලකුණ (පාදහංස), ඓරාවන හස්තිරාජ (එරවනොකරිවරො), වාසුකි නම් නාගරාජයා (වාසුකි නාගරජො), මයුර රාජා (මොරරාජං), චතුර්මුඛ ස්වර්ණ නෞකා (චතුමුඛහෙමනාවා), කරවීක පක්ෂියා (කරවීක පක්ඛි), සක්වාළිහිණියා (චක්කවාක), මකර ලක්ෂනණය (මකරා), කොස්වාළිහිණියා (කොංච), ජිවංජීව (ජීවජීව), කිංපුරිස (කින්නර), කින්නරාංගනා (කින්නරී), වෘෂභරාජයා (උසභො), වස්සා සහිත ධෙනුව (සවච්ඡධෙනු), සොඪස බරහ, හ්ම ලෝක (සොළසධාතුධාම), සත්වරූප (පද සත්තරූපා) “ ආදිය ඒවා අතර වෙයි.
iii. ආයතපණ්හි
බුදුන්වහන්සේගේ පාදය දීර්ඝ හා පරිපූර්ණ විලුම් ඇති බව මෙයින් විවරිතය. බුදුන්වහන්සේගේ විලුඹ දිගය. පරිපූර්ණය. ශ්රීඝ පාදයේ කොටස් අතරට බෙදුව හොත් එයින් කොටස් දෙකක් යටි පතුළ හා ඇඟිලි සඳහා වෙයි. තෙවෙනි කොටස කකුලෙන් පුරුකෙන් වැසී ඇති අතර සිව්වෙනි කොටස පසු පසට නෙරා ගිය විලුඹකින් බුදුරදුන්ගේ දික් වූ විලුඹ ඇත්තේ වෙයි.
iv. දීඝංඟුලි
පාලියේ දී මහාපුරුෂ ලක්ෂුණ පාදයෙහි පටන් හිස දක්වා ආරෝහණ කරරා මයට සංගරුන්හ වී ඇත. ලලිත විස්තරය වැනි ඇතැම් සංස්කෘත ගරුෂ න්ථවල ඉසේ සිට පාදය දක්වා අවරෝහණ කරා‍ගමයට විස්තර ඉදිරිපත් කරයි. පජ්ජමධුවේහිදී ‘පාදම්බුජම්බු’ යනුවෙන් ශරීරයේ පහළ කොටසට අයත් ලක්ෂහණ අතරට එය ඇතුළත් කර ඇත.
පජ්ජමධුවේ පළමු ගාථාවෙන්ම ශ්රීන පාදය පියුමකටද, ඇඟිලි පියුම් පෙතිවලට, නිය අමෘතය මෙන්ද, වර්ණනා කර ඇත. ශ්රීෙ පාදයෙහි දිගු වූ ඇඟිලි මහාපුරුෂ ලක්ෂිණයක් ලෙස ලක්ඛණ සූතරකර යේද විචරිතය.
v. මුදුතලුනහත්ථපාද
මහා පුරුෂයාගේ අත් පා තල පිළිබඳ මෘදු මොළොක් බව පරඟිලකාශ කෙරෙන ලක්ෂෙණය මෙයයි. උන්වහන්සේගේ අතුල්පතුල් තල සියක්වර පොළා ගිතෙල් බඳුනක බහාගත් කපු පුළුනක් මෙන් මෘදුය. වයසට පත්කලද එකෙණෙහි උපන් ළදරුවෙකුගේ මෙන් ඒවා මෘදුය. මෘදු මොළොක් අතුල් පතුල් ඇත්තේ ද වේ.
vi. ජාලහත්ථපාද
දැල් කවුළුවකට බඳු අත් පාද ඇති බව මේ ලක්ෂබණයෙන් කියවිණි. ‘ජාල’ යනු දැල යන අර්ථයයි. ජාලහත්ථපාද ලක්ෂ ණය මහාපුරුෂ ලක්ෂ ණවලින් එකකි. බුදුන්වහන්සේගේ අත්පාදවල පිහිටි ජාලයක් බඳු වූ ලක්ෂ්ණ උන්වහන්සේගේ හස්තයේ මාපටඟිල්ල හැර, අනෙක් ඇඟිලි හතරත් පයේ ඇඟිලි පහත් යන මේවා එක සමාන උසින් පිහිටා තිබීමත් සමව පුරුක් පිහිටා තිබීමත් යන ලක්ෂ්ණ මෙයින් කිය වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂ්ණවලින් එකක් වන මෙය දැල්කවුළුවක් මෙන් ඇඟිලි සමපර් පමාණව අත්පාවලින් යුතු බව කිය වේ.
vii. උස්සඬ්කපාදතා
මහාපුරුෂයාට උස් වූ වළලු කරක් ඇති බව කියවෙන අතර මේ පදයට විවිධ අර්ථකථන ඉදිරිපත් කිරීම නිසා එක් එක් සම්පරලු දායකින් විපරීත ආකාරයන්ගෙන් අවබෝධ කොට ගෙන ඇති බුදුන් සතු මහා පුරුෂ ලක්ෂඑණයන්ගෙන් එකක් වූ මෙය උඩට පිහිටි ගොප් ඇටය සහිත පා, බොලට පා, නිය වන බව ශබ්ද කෝෂයන් පෙන්වා දෙයි. පාද තලයෙහි දිගින් හරි මැද වළලු කර පිහිටියේ ය. සෙස්සන්ගේ බොලට හෙවත් ගොප් ඇටය උඩු පතුළෙන් මතු පිටට නෙරා තිබේ. එහෙයින් එය ස්තරය, තදය, පහසුවෙන් නැමිය හැකි නොවේ. එසේම යටි පතුළ දිස් නොවේ. බුදුන්වහන්සේ ගමන් කරන විට උඩු කය චලනය නොවේ. එය රන් පිළිමයක් මෙන් නිසලය. යටිකය පමණක් චලනය වේ. කුමක් නිසාද යත්, උන්වහන්සේගේ වළලු කර සන්ධිය එතරම් සුඛනම්යම හෙයිනි. මෙබඳු සුඛනම්යල, උස්ව මතු වී පෙනෙන වළලුකරයක් ඇති හෙයින් උන්වහන්සේ උස්සඬ්ක පාද ලක්ෂමණයෙන් යුක්ත වේ.
viii. එණිජඬ්ගා
ඕළු මුවන්ගේ කෙණ්ඩා බඳු කෙණ්ඩා ඇති, හාත්පස සමව මසින් පිරී වටකුරු වූ පිරිපුන් කෙණ්ඩා ඇති බව යන ලක්ෂමණය පිහිටීම මෙයින් හැඳින්විණි. මුවෙකුගේ වැනි ජඬ්ඟා ඇති බව ඔප්පු කිරීම සඳහා උපමාවක් යොදා ගන්නා බුද්ධඝෝෂ හිමියන් මනා ගැළපුණු සන්ධිස්ථාන සහිත උඩට ඉලිප්පී මතු වී පෙනෙන මසින් පිරුණු ජඬ්ගා කෙණ්ඩ යව කරලක් හෝ වී කරලක් හා සමාන බව කියයි. “එණි ජඬ්ගා” ලක්ෂ ණය විවරණය කරන පජ්ජමධුව බුදුන්වහන්සේගේ කෙණ්ඩා දෙක එණි මෘගයන්ගේ ජඬ්ඟද්වය වැනි බවත් උත්සන්න වූ මාංශයෙන් පිරුණු පිරිපුන් කෙණ්ඩා ඇති බවත්, එය හාත්පස සමාන වූ මාංශයෙන් පිරී ඇති බවත් විවරණය කරයි. උපමා දෙකක් දක්වමින් ශ්රී් කාන්තාවගේ උත්සවයට නිරතුරු සරසා සිටුවන ලද රන් දාර දෙකක් බඳු යැයි ද, තැඹිලි මල් කැකුළු දෙකක් බඳු යැයි ද කියයි.
ix. ඨිතකෝව අනෝමමන්තෝ උභෝහි අත්තේභි ජන්නුකාමි පරිවසති
සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය, යන මහාපුරුෂ ලක්ෂරණය මෙයින් කිය වේ. මෙය මහා පුරුෂයාට දීර්ඝ අත් ඇති බවද කියන අතරම උන්වහන්සේ සෘජුව සිටගත් විට දෙඅත් දණ හිස් දක්වා එල්බ සිටිතැයි ලලිත විස්තරය කියයි. මහා පුරුෂයාගේ මුළු සිරුරම පරිපූර්ණය. උන්වහන්සේට සෘජුව සිට නොනැමී දෙඅතින් දෙදණ පිරිමැදිය හැකි ය.
ගැඹුරු සිත් නමැති විලතුළ ගැලෙන මෛතීර න, කරුණා යන ඇතින්නන් දෙදෙනාගේ සොඬමෙන් බුදුරදුන්ගේ අත් දෙක ශරීර නමැති කප් රුකෙහි අතු දෙක මෙන්ද, කප් රුකෙන් ලැබෙන අමෘත ඵලය මෙන් නිර්වාණ නමැති ඵලය ද ලබා දෙන බව පජ්ජමධුවේ දෙබාහු වර්ණනා කරමින් ඉදිරිපත් කරයි. යමෙකුගේ ශාරීරික පරිපූර්ණත්වය පර දෙකට කිරීමට පමණක්ම භෞතික හා ආධ්යාරත්මික ලෝකයෙහි නායකයෙකු මෙන් කල්පනා කරන මහාපුරුෂයාගේ ශ්රේවෂ්ඨත්වය අඟවන සංකේතයක් ලෙසින් ද මෙම ලක්ෂයණය ආරෝපණය කෙරේ.
x. කොසෝහිත වත්ථගුය්හ
කෝෂයකින් වැසුණු පුරුෂ ව්යංජජනයක් ඇති බව මෙම ලක්ෂිණයෙන් නිරූපිතයි. ලලිත විස්තරයේදී මෙය ‘කෝසෝපගත වස්ති ගුය්හ’ යනුවෙන් සඳහන් කෙරේ.
මෙම ලක්ෂපණය පැහැදිලි කරන අටුවාව එය හස්තියෙකුගේ හෝ වෘෂභයෙකුගේ මෙන් කෝෂයකින් වැසී තිබෙන බවත් නැතහොත් රන් නෙළුමක බීජ කෝෂය මෙන් හා සමාන වන බවත් කියයි.
මෙම ලක්ෂනණය වූ කලී මහාපුරුෂ ලක්ෂෂණ පරීක්ෂා කරනවුන්ට සැක උපදවන එකෙකි. එහි දී බුදුරදුන් සෘද්ධි බලයෙන් තම රහස් පෙදෙස පරකලීදර්ශනය කළ බැව් පෙළෙහි සඳහන් වේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂහණ බුදුවරයෙකුට හෝ සක්විති රජෙකුට පමණක් සීමා වූවත්, ඇතැම් ලක්ෂ ණ පුද්ගලයන්ට ද තිබිය හැකි බව ඇතැම් සාධක මඟින් නිගමනය කළ හැකි ය. දුටුගැමුණු රජුගේ යෝධයෙකු වූ නන්දිමිතරහන්, කෝෂයකින් වැසුණු රහසඟ ඇති අයෙකු බැව් මහාවංශය සඳහන් කරයි.
xi. සුවණ්ණවණ්ණ
බුදුන්ගේ ශරීරය ස්වර්ණ වර්ණයෙන් යුක්ත ලක්ෂෝණයෙන් හෙබි බව මෙයින් අදහස් කෙරේ. සියුම් සිවිය ඇති ශරීරය නිසා රජස් දූවිලි ශරීරයෙහි නො ගැටේ. පජ්ජමධුව ද උන්වහන්සේගේ සිරුර රන්වන් සෙයින් ම, ගණ රන් පිළිමයක් වැනි යැයි ද, සියුම් සිවිය නිසා රජස් දූවිලි නො ඇලෙන බව ද, එය පියුම් පතෙහි හුණු දිය බිඳක් මෙන් පහවෙන බව ද කියයි.
xii. සුඛුමච්ඡවි
මෘදු, සෞම්යය සමක් පුරුෂයෙකුට ඇති වීම අස්වාභාවික ලක්ෂඇණයක් නොවූවද මෙම සුඛමච්ඡවි ලක්ෂ ණය පිළිබඳ විස්තර බුද්ධ ශරීරයට අතිමානුෂික විචිතරරුෂත්වයක් ආරෝපණය කිරීම නිසා එහි කරවූවමික සංවර්ධනය පෙන්නුම් කරයි. සියුම් සිවියකින් බුද්ධ ශරීරය හොබනා බැවින් රජස්, දූවිලි කිසිවිටෙක සිරුරෙහි නොගැටෙයි. නොඇලෙයි. නිරන්තර පාරිශුද්ධත්වයෙන් යුක්ත ය.
xiii. එකෙකලොම
එක් ලෝම කූපයෙහි එක් එක් රෝමයක් ඇත්තේ ය. යන ලක්ෂැණය මහාපුරුෂ ලක්ෂිණයන්ගෙන් තවෙකකි. පජ්ජමධුවේ ‘කුටිපග්ගලොමා’ යන්නෙන් ඒකේකලෝම හා උද්ධග්ග ලෝම යන පුරුෂ ලක්ෂෂණද්වයම පර්ජ කාශිතය. ලෝකයෙහි සෙස්සන්ගේ එක්රෝම කූපයක් තුළ රෝමකූප දෙක තුනක් තිබිය හැකි ය. එහෙත් බුදුරදුන්ගේ එක් රෝම කූපයක් තුළ එක් රෝමකූපයක් පමණක්ම ඇත.
xiv. උද්දග්ගලොම
දක්ෂිදණාවර්තව වකර් ත වී ඌර්ධව බලාසිටි අඤ්ජා පැහැ සමාන තද නීලවර්ණ රෝම මෙම නමින් හැඳින්වේ. මෙම ලක්ෂිණය පිළිබඳ විවරණය කරන ලලිත විස්තරය දකුණට කැරකැවී, රෝමාගරනී ය උඩු අතට හැරී තිබෙන බව කියයි. ඒ අනුව බුදුන්ගේ ශරීරයෙහි නීල අඳුන්වන් වූ රෝමයෝ දක්ෂිැණාවර්තව ආවර්තන පර්යාවසානයේ මුඛසෝභා බලනවුන් මෙන් ඌර්ධවාගරගේ ව සිටීම මෙහි ස්වභාවය යැයි දක්වාලයි. මේ ලක්ෂසණය උඩුකුරු වූ අඟ ඇති රෝමයක් වැනි ය.
xv. බර ව හ්මුජ්ජුගත්ත
බර. හ්මයාගේ බදු සෘජු ශරීරයක් ඇතිබව යනු මෙම ලක්ෂවණයේ ස්වභාවයයි. ගෞතම බුදුන්වහන්සේගේ බරය හ්මරූපී වර්ණයෙන් යුතු සෘජු විශිෂ්ට රූප කාය
සම්පත්තියකින් බුදුන්වහන්සේ හෙබි වූ බැව් මෙම ලක්ෂයණය පිළිබඳ විවරණයන්ගෙන් පැහැදිලි කෙරේ. ශ්රේතෂ්ඨත්වය, පරිපූර්ණත්වය වැනි අර්ථ දීම සඳහා බෞද්ධ පාරිභාෂික වචන මාලාවට “බරුද හ්ම” යන්න ඇතුළත් කරමින් බුදුරදුන්ගේ සෘජු හා පරිපූර්ණ ශරීරය අදහස් කිරීම් වස් බරහා හ්මුජ්ජුගත ලක්ෂැණය ඇතුළත් කරන්නට ඇත.
xvi. සත්තුස්සද
“සත්තුස්සද” යන පදය මහා පුරිස ලක්ෂ ණ සන්දර්භයෙන් විමසා බලන විට ශරීරයෙහි සප්ත ස්ථානයන් පිරිපුන් බව හඟවයි. සත් තැනක උත්සන්නව, සත් තැනක පිරිපුන් මාංශය ඇති වේ. එම ස්ථාන හත නම් අත්දෙකෙහි, පා දෙකෙහි, උරහිස් දෙකෙහි හා ස්කන්ධයෙහි පිහිටි බැව් ලක්ඛණ සූතරය ය පෙන්වා දෙයි. මනුෂ්යන ශරීරයේ මස්වලින් ඉල්පී ඇති ස්ථාන සඳහා ද “සත්තුස්සද” නමින් හඳුන්වන අතර මහා පුරුෂ ලක්ෂාණයක් ලෙස ද එය සලකයි.
xvii. සීහපුබ්බද්ධකාය
බුදුන්වහන්සේගේ ශරීරයෙහි ඉදිරි අර්ධය සිංහයාගේ බඳු ය. යන ලක්ෂවණය මෙයින් අර්ථවත් වේ. තථාගතයන් වහන්සේ “සිංහ” යන විශේෂ නාමයෙන් ද හඳුන්වනු ඇත.
බුදුන්වහන්සේගේ දෛනික චර්යාවද සිංහ චර්යාවටම සමාන කරන අතර බුදුන්වහන්සේ සැතපීම ද, සිංහ ස්යෙනයාව නමින් හඳුන්වා ඇත. සීහපුබ්බද්ධකාය විස්තර කරන අටුවාව බුදුරදුන්ගේ ශරීරය සිංහයාගේ උඩුකයේ කොටසට සමාන වන හෙයින් “සීහපුබ්බද්ධකාය” නමින් හඳුන්වයි.
මේ ලක්ෂමණයෙන් බුද්ධ ශරීරයේ ඉදිරි කොටස අදහස් කරන අතර එහි සර්වාකාර පරිපූර්ණත්වය හඟවනු පිණිස ද “සීහ” යන වචනය බුදුරදුන්ගේ ශ්රේහෂ්ඨත්වය පරාකාකාශ කිරීම සඳහා භාවිත කරන්නට ඇතැයි ද සිතිය හැකි ය.
XVIII චිතන්තරංස
උරස්ථල අතරෙහි රැලි නැති ලක්ෂයණය මෙයින් කියැවේ. මසින් පිරුණු පිටිකර ඇති බව පෙලෙහි මෙම ලක්ෂ ණය සඳහන් කරන ආකාරයයි. මෙම ලක්ෂෂණය විවරණය කරන අටුවාව “අන්තරංස” යනු දෙවුර අතර කොටසයි. එහි නොඅඩුව පිරුණු දෙවුර අතර කොටස “චිතන්තරංස” යැයි කියයි. ‘කනක සංකම සන්නිකාසා’ යනුවෙන් බුදුරදුන්ගේ පිට පුළුල් බවත් මුළු සිරුර රන්වන් හෙයින් පිට ද රන්වන් බැවින් රන් පාලමක් සෙයින් පුළුල්ව පවතින බව චිතන්තරංස ලක්ෂබණය විවරණය කරන පජ්ජමධුව දක්වයි. බුදුරදුන්ගේ උරස්ථලය ඉන්ද්ර්නීල මාණික්යව වර්ණ වූ වළලු මෙන් ඇතුළට නැමුණු අග ඇති රෝම පන්තීන්ගෙන් යුක්ත බවත් එහෙයින් ශ්රී කාන්තාවගේ කීර්තරඩා පිණිස සාදන ලද රන් දූ පෝරුවක් වැනි යැයි ද එහි විස්තර කෙරේ.
XIX නිග්රෝතධ පරිමණ්ඩල
නිග්රෝවධ වෘක්ෂෝයක පරිධිය මහා පුරුෂයාගේ ශරීරය හා තුලනය කිරීම මෙයින් සිදුකෙරේ. මෙම ලක්ෂාණය විවරණය කරන අටුවාව ශරීරයේ පරමෂයමාණය නිග්රෝරධ රුකෙක සම්මිතිය හා සමාන බවත් දෑත දෙපසට විදහූ කල දැක්වෙන පරිධිය උස ප්ී‍රමාණයට සමාන බවත් කියයි. මේ ලක්ෂතණ මඟින් පුද්ගලයෙකු සතු ශ්රේැෂඨ චර්යාව හඟවන්නට ඇති බවත් ආරෝහ, පරිණාහ සම්පත්තියෙන් ආඪ්යය මනුෂ්යම ශරීරාකෘතියක් පිළිබඳ හැඟීම මෙයින් පරවන කාශ කරන්නට ඇති බවත් සිතිය හැකි ය.
XX. සමවත්තක්ඛන්ධ
සමානව පිහිටි උරහිස් ඇතිබව මෙම ලක්ෂිණයෙහි ස්වභාවයයි. සමවත්තක්ඛන්ධ යන ලක්ෂිණයෙන් සමව, මනාව වැඩුණු උරහිස් යන අර්ථය ගත හැකි බැව් පෙනේ. සමව, වටවූ කද ඇති බව මේ ලක්ෂ්ණය පිළිබඳ ලක්ඛණ සූතරු ය කියයි. සම වූ, වට වූ ගීර ්යවය ඇති උස්ථලය ඇති බැවින් “සමවත්තක්ඛන්ධ” නම් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්ත වන බව ධර්මපරෙන දීපිකාව කියයි. බුදුරදුන්ගේ ගීරඇතිවය ස්වර්ණ මෘදංග බෙරයක් සෙයින් හොබනා බැව් පජ්ජමධුව විවරණය කරයි.
XXI. රසග්ගසග්ගී
රස ගරාජ් හක ඉන්ද්රි ය මෙනමින් හැඳින්වේ. අගරූ. රස එළවන රස නහර ඇත්තේ ගීරය වයෙහි උඩුකුරුව කෙළින් නැඟී සිටි සමව රසය එළවන රසනහරයෝ හටගැනීම මෙම ලක්ෂිණයයි. මේ ලක්ෂ ණය නිසා උන්වහන්සේට ඉතා ස්වල්ප ආහාරයෙකිනිදු ජීවත් විය හැකි බවද, ශාරීරික සෞඛ්ය ආරක්ෂා‍වටත් කෙබඳු ආහාරයක් වූවද ජීවත්වීමේ හැකියාව උපදවනා බවත් පැවසේ.
XXII.සීහහනු
බුදුරදුන්ගේ හනු සිංහයෙකුගේ හනු හා සමාන බව මෙම ලක්ෂ්ණයෙන් කියවිණි. පජ්ජමධුව ද මෙම ලක්ෂ ණය විවරණය කරමින් බුදුරදුන්ගේ හනුව සිංහයෙකුගේ හනුව හා සම වෙතැයි එම මතයම ඉදිරිපත් කරයි. බුදුරදුන්ගේ මේ ලක්ෂදණය විස්තර කරන ලක්ඛණ සූතරවෙතය සිංහයෙකුගේ යටි හනුව සේ පිරුණු උඩු යටි හනු දෙක ඇති බව කියයි. මෙසේ උඩු යටි හනු දෙක එකිනෙකට මනාව ගෑවී පවත්නා නිසා මුහුණට ද පූර්ණත්වයක්, විශිෂ්ටත්වයක් හා පාරිශුද්ධ බවක්ද ගෙන දෙයි.
XXIII. චත්තාලීස දන්ත
මහා පුරුෂයාට සමසතළිස් දත් පිහිටීමේ ලක්ෂයණය මෙයින් විවරණය කරයි. දත් සතළිසක් උන්වහන්සේට පිහිටි බව ලක්ඛණ සූතරසමසයද සඳහන් කරයි. “චත්තාරිංශත් දන්ත ලක්ෂහණය” දෙතිස් මහා පුරුෂ ලක්ෂංණවලින් එකක් බවත් ;බෟද්ධ ශබ්ද කෝෂ ද පෙන්වා දෙයි. මහාපදාන සූතරාරියෙහි විපස්සී කුමාරයාට මේ ලක්ෂ ණ කුමාර අවධියේම පිහිටි බව සඳහන්ව තිබීමෙන් පැහැදිළි වනුයේ ළදරුකළ සිටම එම ලක්ෂ‍ණය එතුමා තුළ පිහිටි බවයි. සාමාන්ය පුරුෂයෙකුට වඩා මහා පුරුෂයෙකුට අසාමාන්යස වූ දන්ත මාලාවක් පිහිටීම මංගල ලක්ෂ ණයක් සේම ශ්රේනෂ්ඨත්වය පිළිබිඹු කරන්නෙකැයි පශ්චාත් කාලීනව විරචිත පජ්ජමධු පර්ත ධාන අනිකුත් ගර්ෂ න්ථවල විවරණය කෙරිණි. පජ්ජමධුවේ විශේෂත්වයක් වනුයේ චත්තාලීස දන්ත, සමදන්ත, අවිවරදන්ත, සුසුක්කදාඨ යන මහාපුරුෂ ලක්ෂ ණ හතරම ‘දන්තපන්ති’ යන එකම වචනයෙන් වර්ණනා කිරීමයි.
XXIV.සමදන්ත
මහාපුරුෂයාට ඒකාකාර දන්ත පිහිටීමේ ලක්ෂනණය මෙයින් විවරිතය. මහාපදානයට අනුව සමවූ දත් පිහිටීම මහාපුරුෂයාගේ ළදරුකළ පටන්ම පැවැත එන ලක්ෂතණයෙකි. මෙම සම දත් ඇති ලක්ෂනණය ලක්ඛණ සූතරාප යේද තවත් එක් පුරුෂ ලක්ෂ ණයක් වශයෙන් දක්වයි. අටුවාවට අනුව දික් වූ ද, කෙටි වූ ද පරතහාමාණයෙන් එකිනෙකට වෙනස් වූද, සෙස්සන්ගේ දත් සමඟ බුදුන් වහන්සේගේ සමාන, කරික මවත් ලක්ෂටණයෙන් යුත් දත් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.
XXV.අවිවරදන්ත
දත් දෙකක් අතර අන්තර විවරයක් නොමැති බව මෙම ලක්ෂහණයෙහි ස්වභාවයයි. ලලිත විස්තරයේදී අතර පරතර රහිතව දත් පිහිටීම මෙම ලක්ෂැණය බැව් අර්ථ දක්වයි.
මේ ලක්ෂිණය විවරණය කරන අටුවාවත් සෙස්සන්ගේ දත් අතර හිදැස් ඇති බවත් මස් හෝ මාළු අනුභව කරන විට ඒවා අතර පිරෙන බවත්, තවත් අයෙකුගේ දත් කිඹුල් දත් හා සමාන වන බවත් එහෙත් මහා පුරුෂයාගේ දත් ස්වර්ණමය ආධාරයක සවිකළ දියමන්ති පෙළක් මෙන් තරව, සමීපව පවතින බවත් සඳහන් කරයි. මෙම ලක්ෂසණය මහා පුරුෂයාට ආරෝපණය කිරීම මංගල ලක්ෂවණයක් වූවා සේම සෞන්දර්යාත්මක බාහිර වෙනුම හා සැසඳීම හා සමාන වෙතැයි ද සිතිය හැකි ය.
XXVI.සුසුක්කදාඨ
ඉතා සුදු පැහැති දත් (සුසුක්කදාඨො) මෙම පුරුෂ ලක්ෂේණයේ ස්වභාවය බැව් විවරණය කරයි.
මෙය විශ්ලේෂණය කරන අටුවාව සෙස්සන්ට අබලන්, දිරාපත් දත් ඇති බවත් ඒවා වෛවර්ණ වන බවත් මහා පුරුෂයාගේ දත් වූ කලී සුදු පැහැයෙන් දීප්තිමත්ව බැබළෙන ඖෂධී තාරකාවක් මෙන් දිදුළන බවත් කියයි.
බුදුන්වහන්සේගේ සතර දළදාවෝ සඳහන් කරන තැනද ‘දාඨා’ යන්න යොදා ඇත. සතර දළදාවන් පිළිබඳ විවරණය කරන මහා පරිනිබ්බාණ සූතර් ය එක් දළදාවක් දෙව් ලොවෙහිද, නා ලොවෙහි ද පුද ලබන බව සඳහන් කෙරේ. තවත් දළදාවක් ගන්ධාර පුරයෙහිද, තවත් දළදාවක් කාලිංගයේද පර ඇතතිෂ්ඨාපිත අතර මේ ලක්ෂරණය
“සුසුක්කදාඨ” (සුදු දත්) යනුවෙන් හැඳින්වූවා සේම ඒ අතරට සතර දළදාවෝ ද ඇතුළත් කිරීමට අටුවාව උත්සාහ ගෙන ඇත.
XXVII. පහූත ජිව්හො
මහාපුරුෂයාගේ දිව හා සම්බන්ධ ලක්ෂ ණය මෙනමින් හැඳින්වේ. බුදුරදුන්ගේ දිව සදහම් නමැති ගඟුළැල්ලට පද්ම රාග මාණික්ය මය ගල්තලාවක් ද, වාක් නැමැති මනොඥ රංග මණ්ඩලයක් ද, සද්ධර්ම නමැති රුවන් නෞකාවෙහි පිහිටුවන ලද පළු පතක් වැනි යැයි ද ‘පහූත ජිව්හ’ නම් පුරුෂ ලක්ෂහණය විස්තර කරන පජ්ජමධුව වර්ණනා කරයි. දික් පුළුල් දිවකින් යුක්ත බව මේ ලක්ෂ්ණය පිළිබඳ ලක්ඛණ සූතරෂහමයේ විගරජ්ජහයයි. මහා පුරුෂයාගේ දිව මෘදුය, දිගය, පුළුල් ය. වර්ණයෙන් පිරෂණයයංකර දිව දිගු කර කනෙහි අගර්ර් ස්පර්ශ කළ හැකි ය. නාසිකාශර් කය ස්පර්ශ කළ හැකි ය. එහි පෘථුල බව නිසා නළල් තලය ද දිවෙන් වැසිය හැකි බව බුදුරදුන් තම දිවෙහි ස්වභාවය පෙන්නුම් කරන අවස්ථාවන්හි සනාථ කර ඇත.
XXVIII. බරවස හ්මස්වර
බුදුරදුන්ගේ ස්වරය බර්්හහ්මයාගේ ස්වරය හා සමාන යන අර්ථයෙන් “බරෙහ හ්මස්වර” නම් වන බව කියයි. කරවීක පක්ෂිදයාගේ නාදය ඉතාම මිහිරිය. ඔහු හඬන විට සිවුපාවෝ මධුමද මුදිතයන්සේ ලලිතාරම්භ කෙරෙති. බුදුරදුන්ගේ ස්වරය කරවීක ස්වරයටත් වඩා මෘදුය. එනිසා කරවීක පක්ෂිදයාගේ ස්වරය බුදුරදුන් පරදවන ලද්දේය. බුදුරදුන්ගේ පාදයෙහිද කරවීක ලක්ෂ්ණය සනිටුහන්ව ඇත. මේ ලක්ෂමණයෙන් යුත් මහා පුරුෂයා අතිවිශිෂ්ට හඬකින් යුක්ත වූවකු බව කිසිදු සැකයක් නැත. බුදුරදුන්ගේ ස්වරය පිළිබඳ මේ ලක්ෂණය ආශ්චර්ය ජනක හා අතිමානුෂීය ස්වභාවය පිළිබඳ සළකුණකි. උන්වහන්සේ සතුව මියුරු, තේජාන්විත ස්වරයක් හිමිව තිබූ බවද මෙයින් ගම්යස වෙයි.
XXIX අභිනීලනෙත්ත
මහාපුරුෂයාගේ අතිපරතප බල වර්ණයෙන් යුක්ත නේතරතුවයුග්මය මෙම ලක්ෂවණයෙන් පරබවදකාශිතය. බුදුන්වහන්සේගේ නේතරුරු යුග්මය සිත්කළු වන බව මේ ලක්ෂ ණය පිළිබඳ පැහැදිලි කරන පජ්ජමධුව කියයි. බුදුරදුන්ගේ නෙත් නීලවර්ණ වුවමනා විට දිය බෙරලිය මල් වැනි ඉතා පිරිසුදු නිල් පැහැයෙන් ද, රන්වන් වුවමනා විට කිණිහිරිය මල් වැනි රන් පැහැයෙන්ද, රතුපාට වුවමනා තැන බඳුවද මල් වැනි රන්පැහැයෙන්ද, සුදු වුවමනා තැන තාරකාමෙන් සුදු පැහැයෙන් ද, කළු වුවමනා තැන රුක්පෙණෙළ ඇට වැනි ඉතාපිරිසුදු කළු පැහැයෙන් ද බබළයි.
XXIX. ගොපමුඛ
තුරුණු දෙනකගේ බදු ඇස්පිහාටු ඇති බව මෙම ලක්ෂැණයේ ස්වභාවයයි. මෙම ලක්ෂ්ණය විවරණය කරන අටුවාව සෙස්සන්ගේ මෙන් නොව, මහා පුරුෂයාගේ එවේලෙහි උපන් රතු වස්සෙකුගේ ඇස්ගුළිය මෙන් දීප්තිමත්ව, මෘදුබවින් යුක්ත බව කියයි. එකෙණෙහි උපන් රතු වස්සෙකුගේ ඇස් පියුම් හා සමාන ඇස්පියුම් මහාපුරුෂයා සතුව ඇති බව නිසා ‘ගොපඛුමො’ යනුවෙන් ලක්ඛ ණ සූතරඇස්යේ විවරිතයි. ගෝපඛුමතා ලක්ෂුණය දෙතිස් මහා පුරුෂ ලක්ෂිණවලින් එකක් බවත්, එය උපන් හැටියේ වස්සෙකුගේ රතුපිය ඇති ඇස්පියුම් බදු ලක්ෂසණ වන්නේ යැයි ශබ්ද කෝෂය විගර බවහ කරයි.
XXXI. උණ්ණා (ඌර්ණ රෝමය)
දෙබැම අතර රජත හිම කැටයක් මෙන් දීප්තිමත් ව බබළන සුදු කෙස් ගස ඌර්ණ රෝම ලක්ෂේණය ලෙස ලලිත විස්තරය විගරතණ්හ කරයි. බුදුරදුන්ගේ නාසිකාවට ඉහළින් නළල මැද පිහිටා ඇති ඌර්ණ රෝමය පිළිබඳ විස්තර කරන අටුවාව, ඌර්ණ රෝමය අගින් අල්වා ඇද්ද විට අර්ධ බාහුවක් පමණ වන බවත්, අත්හළ විට දකුණට කරකැවී උඩු අක්ව පවතින බවත්, රන් පෝරුවක් මත් දිළෙන රිදී බුබුළක් මෙන් රන් කළයකින් වැගිරෙන කිරි දහරක් මෙන් අරුණාලෝකය පහළ අහසේ ඕෂධී තාරකාව මෙන් ආලෝකමත්ව රශ්මී විහිදුවන බවත් කියයි. බුදුරදුන්ගේ ඌර්ණ රෝම ධාතුව භුරිද්ත්ත නාගරාජයා තුඹස මත දරණ ලා වැදහොත් ලීලාව දරන බවත්, නාගයා තුඹස මෙන් ද, ඌර්ණරොම ධාතුව භෝගාවලිය මෙන් ද පජ්ජමධුව විස්තර කරයි. බුදුන්වහන්සේගේ අතිමානුෂික ගුණාංග විදහා දැක්වීම අංශයෙන් විශේෂෙයෙන් ම බුද්ධකාය පරුව තිබද්ධව මහායාන සංකල්පය මත ඌර්ණරෝම ලක්ෂුණය අතිශයෙන් වැදගත් වේ. නළල් තල මැද පර්ත තිෂ්ඨාපිත ඌර්ණ රෝම ලක්‍ෂණය පජ්ජමධුවේ විස්තර කරමින් ඌර්ණ මණ්ඩලය නළල් මැද රන් ඵලක බැද තිබූ රිදීබුබුළක් මෙන් බබළන බව වර්ණනා කරයි.
XXXII. උණ්හීසසීස
බුදුරදුන්ට සම්පූර්ණ වූ දිය බුබුළක් මෙන් බබළන්නා වූ ශීර්ෂ ඇති බව “උණ්හීසසීසපක්ෂවණය” පිළිබඳ පජ්ජමධු විවරණයයි. බුදුන් වහන්සේගේ හිස රූප නමැති ලක් විඳින, ඇස් නමැති ඊවල දැකීම් නමැති මුවහත් තබන්නා වූ මිණිගෝළයක් මෙන් බබළන බව කියයි. අටුවාව උණ්හීස ශීර්ෂ විවරණය කරමින් මහා පුරුෂයාගේ පරිපූර්ණ වූ දිය බුබුළක් වැනි ශීර්ෂ ඇති බවත් එය හැමතැන පරිමණ්ඩලාකාර ශීර්ෂ වන බැවින් ‘උණ්හීසසීස’ වන බවත් විස්තර කරයි. මහායාන සාහිත්ය යට අනුව උණ්ණා මෙන්ම උෂ්ණීෂයද, ලෝකාලෝකකරමින් දහස් සංඛ්යාරත රශ්මි විහිදුවමින් පරාෂ ඇතිහාර්යපාන බව කියයි. ඒ බුදුරදුන්ගේ අතිවිශේෂ පරෝකකඥා මහිමය පරයාතකට කිරීම පිණිස ගන්නා ලද පර වියත්නයක පරයා තිඵලයක් නිසා යැයි කිවහැක. පරඅත ධාන වශයෙන් දී.නි. ලක්ඛණ, මහාපාදන සූතරසරුයේත්, සුමංගලවිලාසිනී අට්ඨකථාවත්, පජ්ජමධුවේත්, ලලිතවිස්තරය, මහාවස්තුව වැනි මහායාන ගරදීාන්ථවලත් සිංහල ධර්මපරවි දීපිකාව, පූජාවලිය වැනි ගරා යන්ථවලත් දෙතිස් මහා පුරුෂ ලක්ෂයණ සහ අනුව්යංිඤ්ජන පිළිබඳ විස්තර දක්නට ලැබෙයි.

No comments:

Post a Comment

සිතන්නට යමක්

කෙතරම් ධර්ම දැනුම තිබුණද, කෙතරම් ඒ පිලිබඳ කතා බහ කළද කියව කියවා සිටියද තමා තුළින් ප්‍රායෝගිකව දැකීමට උත්සහ වත් නොවේද හෙතෙම අනුන්ගෙ ගවය...